July, 2, 2019
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 750 ඉක්මවා ඇති බව, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2019 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විසින් අනාවරණය කර තිබේ.
මේ අතර 2019 වසරේ පළමු මාස 04 අවසානයේ දී ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 12.96 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story