වැවිලි කර්මාන්තයේ සංවර්ධනයට රුපියල් මිලියන 600ක්

    July, 31, 2019

    වැවිලි අංශයේ අනාගත විභවය සැලකිල්ලට ගනිමින් වැවිලි අංශ සංවර්ධනය සඳහා හඳුනා ගෙන ඇති සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වැවිලි කර්මාන්ත කර්මාන්ත අමාත්‍යාංශයට සලසා දීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.