October, 24, 2019
කාබන් බද්ද 2018 අංක 35 දරන මුදල් පනත යටතේ පනවා ඇත.
මෙම බද්ද භාවිතා වන ඉන්ධන වර්ගය සහ වාහනයේ ප‍්‍රථම ලියාපදිංචියේ සිට ගතවී ඇති ආයු කාලය මත පදනම්ව වාහන අයිතිකරුවන් විසින් වාර්ෂික බලපත‍්‍රය අලූත් කරන අවස්ථාවේදී ගෙවිය යුතුය.
මෙම බද්ද මෙම වර්ෂය (2019) සඳහා පමණක් අදාල වන අතර 2019 දෙසැම්බර් 01 දින සිට ඉවත් කිරීමට රජය විසින් තීරණය කර තිබේ.
Video Story