November, 6, 2019
2019 අයවැය කතාව මගින් යෝජනා කර අනුමත කරන ලද පරිදි බැංකු ක්ෂේත්රයේ දේශීය කොටස් හිමිකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවය ශක්තිමත් කිරීම පිණිස 1988 අංක 30 දරන බැංකු පනත යටතේ නිකුත් කරන ලද 2007 අංක 01 දරන නියෝගය සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story