November, 27, 2019
බැංකු හා මූල්‍ය ආයතන විසින් අයකරනු ලැබූ හර බද්ද, කොටස් වෙලෙඳපොළ ලාභ මත අයකරනු ලබන ප්‍රාග්ධන බද්ද, උපයන විට අයකරන බදු (PAYE), පොළී මත අයකරන රැඳවුම් බදු සහ ණය සේවා බදු 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලබන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මීට සුළු මොහොතකට පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.
Video Story