December, 6, 2019
ගම්මිරිස්, පුවක්, සාදික්කා/ වසාවාසි, සියඹලා, කුරුඳු, කරාබු නැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළු බඩු සහ ආශ්රිත නිෂ්පාදන, ප්‍රතිනැව්ගත කිරීම් හෝ ප්‍රතිඅපනයන ව්‍යාපාර කටයුතුවලට වන ප්‍රවර්ධන සේවාවන් සඳහා වන විධිවිධාන සහ/හෝ අන්තරාල කටයුතුවල නිරත වන ඕනෑම ව්‍යවසායකට, 2013 අංක 12 දරන මුදල් පනතේ III වැනි කොටස මඟින් සංශෝධිත, 2012 අංක 12 දරන මුදල් පනතේ IV වැනි කොටස යටතේ මුදල්, ආර්ථිකය සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන නියෝග අනුව අනුමැතිය ලබා නොදිය යුතු බවට මුදල්, ආර්ථිකය සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Video Story