December, 17, 2019
කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' - ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ.
‘අළුත් කොළඹ - වෙළෙඳ සහ මූල්‍ය පුරවරය‘ අංශය යටතේ, 21 වන සියවසේ ‘අළුත් කොළඹ‘ ප්‍රතිපත්තියට අනුව මාර්ග තදබදය ලිහිල් කිරීමටත්, දෛනික ගමනාගමනය පහසු කිරීමටත් නවීන අධිවේගී ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම යනුවෙන් උපාය මාර්ගයක් මෙහිදී සකස් කර තිබේ. ඊට අදාළ ක්‍රියාකාරකම් 3කි. එනම්,
Video Story