March, 18, 2020
දැනට එක්සත් රාජධානියේ (UK) සිටින ශ්‍රී ලාංකිකයන් (මගීන්) කොළඹ වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (CAASL) අවසර ලබාගෙන ඇති අතර, ඒ අනුව UL504 දරණ ශ්‍රීලංකන් ගුවන් යානය 2020 මාර්තු 19 වන දින පැය 1240 ට කොළඹට ලඟාවීමට නියමිතව ඇත.
CAASL / AASL හි නියෝගයට අනුව මාර්තු 19 වන දින පැය 04.00 සිට වැඩිදුර දැනුම් දෙන තුරු කිසිදු මගියෙකුට පැමිණීමේ පර්යන්තයෙන් රට තුළට පැමිණීමට අවසර නොමැති අතර භාණ්ඩ ප්‍රවාහනය ඇතුළුව සියලුම සංක්‍රමණ සහ පිටත්වීම් සඳහා පමණක් BIA හි පහසුකම් සලසා දෙනු ලැබේ.
ගුවන් ගමන් අවලංගු කිරීම
COVID-19 ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පහත සඳහන් ගුවන් ගමන් / ගමනාන්ත අවලංගු කර ඇති බව කරුණාවෙන් සලකන්න.
• කුවේට් (KWI) - මාර්තු 07 සිට මාර්තු මස 28දක්වා
• ජෙඩා (JED) - මාර්තු 12 සිට මාර්තු 30 දක්වා
• රියාද් (RUH) - මාර්තු මස15 සිට මාර්තු මස 28 දක්වා
• දමාම් (DMM) – මාර්තු මස 15 සිට මාර්තු මස 28 දක්වා
• ජකර්තා (CGK) – මාර්තු මස 22 සිට මාර්තු මස 30 දක්වා
• බහරේන් (BAH) – මාර්තු මස 17 සිට මාර්තු මස 31 දක්වා
• බීජිං (PEK) – මාර්තු මස 07 සිට මාර්තු මස 28 දක්වා
• ශැන්හයි (PVG) – මාර්තු මස 06 සිට මාර්තු මස 28 දක්වා
• ගුවැන්ෂු (CAN) – මාර්තු මස 26 සිට මාර්තු මස 28 දක්වා
• සීෂෙල්ස් (SEZ)- මාර්තු මස 18 සිට මාර්තු මස 25 දක්වා
• ක්වාලාලම්පූර් (KUL) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• බැංකොක් (BKK) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• සිංගප්පූරුව (SIN) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• ඩුබායි (DXB) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• අබුඩාබි (AUH) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• මස්කට් (MCT) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• දෝහා (DOH) ) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
ඉන්දියාවේ සහ ඉන්දියානු උප මහද්වීපයේ ගමනාන්ත
• මුම්බාය (BOM) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• බැංගලෝරය (BLR) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• ට්‍රිවන්ඩ්‍රම් (TRV) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• තිරුචිරප්පල්ලි (TRZ) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• මදුරාසිය (IXM) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• කොයිම්බතූර් (CJB) මාර්තු මස 19 සිට මාර්තු මස 31 දක්වා
• හයිද්‍රාබාද් (HYD) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• කොල්කටා ( CCU) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• ඩකා (DAC) මාර්තු මස සිට මාර්තු මස 25 දක්වා
• ලාහෝර් (LHE) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• කරච්චිය (KHI) මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• මාලදිවයින ගැන් (GAN) – මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා
• මාලදිවයින මාලේ ( MLE) – මාර්තු මස 19 සිට මාර්තු මස 25 දක්වා (නැවත පියාසර කිරීම 20 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිතය)
• කොචින් (COK) – මාර්තු මස 20 සිට මාර්තු මස 25 දක්වා
මාර්තු 19 සිට මාර්තු මස 25 දක්වා කාලය තුළ ශ්‍රීලංකන් ගුවන සේවය විසින් පහත සඳහන් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ.


LHR-CMB ගුවන් ගමන් COVID-19 ආශ්‍රිත සීමාවන් අනුව ක්‍රියාත්මක වේ.
වැඩි විස්තර සඳහා කරුණාකර www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් වැඩි විස්තර සඳහා 0197331979 හෝ 1979 හරහා ශ්‍රීලංකන් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.
Video Story