July, 9, 2020
ඇතැම් පිළිකා වර්ග සඳහා භාවිත කරන රිටුක්සිමැබ් එන්නත් 100mg/10ml වයල්ස් 6,000ක් සහ රිටුක්සිමැබ් එන්නත් 500mg/50ml වයල්ස් 6,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s Intas Pharmaceuticals Limited වෙත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් 739,720.00ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story