කීල්ස් සුපර් වෙතින් නිවේදනයක්. කළුබෝවිල ශාඛාව තාවකාලිකව වසයි

    December, 3, 2020

    සිය කළුබෝවිල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වූ බවට තහවුරු වී ඇති බව කීල්ස් සුපර් නිවේදනය කර සිටී. මේ වන විට එම එම ශාඛාව තාවකාලිකව වසා ඇත.

    මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.