October, 8, 2015
මෙරටට ගෙන්වන ජපන් මෝටර් රථ රැසක රේගු බදු වැඩිකිරීම නිසා වාහන මිල වැඩිවන ආකාරය අප ඊයේ වාර්තා කළෙමු.
අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ කර ඇතැයි අප වෙත අනාවරණය වේ.
මේ අනුව, මෙම ජපන් වාහනවල මිල වැඩිවීම අදාළ වන්නේ ඔක්තෝම්බර් 01 වනදා සිට ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය.
Video Story