ජාතික ක්‍රිකට් පිලට කළමනාකරුවෙකු සොයයි

    March, 31, 2021

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමනාකාර තනතුර සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර ඇති අතර එම දැන්වීම පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates