ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් චීනයේ  සිට “සිනොෆාම්” එන්නත් තොගය දිවයිනට

    March, 31, 2021

    කොවිඩ් මර්ධනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද  “සිනොෆාම්”  (Sinopharm BBIBP-CorV ) එන්නත් මාත්‍රා තොගය අද උදෑසනය (31)  UL869 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ බීජිං නුවර සිට  දිවයිනට රැගෙන එන ලදී.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශය විසින් මෙම එන්නත් තොගය හැසිරවීමේ කටයුතු සිදුකරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates