විදෙස් මුදල් ඔබ සන්තකයේ තබා ගත හැකි ද? – මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්

    April, 1, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ඉපයීම් ලෙස විදේශ ව්‍යවහාර මුදල් ලබා ගැනීම හා විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුක් කර ඇත.

    එම නිවේදනය පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates