සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීමේ තීරණයක්

    July, 9, 2021

    දර්ශකයෙහි චලනය වීම ඒ සඳහා ලැයිස්තුගත සමාගම්හි මහජන අයිතිය අතර පවතින සම්බන්ධය නීර්ණය කිරීම සඳහා, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය නැවත සලකා බැලීමට කොළඹ කොටස් හුවමාරුව (CSE ) විසින්  තීරණය කර ඇත. මෙය වෙළෙඳපොළෙහි මිල ගණන්වල චලනය වීම වඩා හොදින් දර්ශකය මඟින් නිරූපණය කිරීමට අවකාශය සලසා ගැනීමකි.

    අවම මහජන අවශ්‍යතා සඳහා අනුකූල නොවීම හේතුවෙන් දෙවන පුවරුවට  මාරු කරනු ලබන  ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත්වලට අදාළ බලාත්මක කිරීමේ නීති ද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් සමාලෝචනය කරනු ඇත. එය සිදු කරනු ලබන්නේ එවැනි සමාගම් අධික කාලයක් එකී පුවරුවේ  රැඳී සිටීම අධෛර්යමත් කිරීමේ අරමුණ ඇතිවය.

    Video Story

    Stock Market

    Exchange Rates