අලුත් ගෑස් මිල ගණන් මෙන්න. අඩුම මිල කොළඹ. වැඩිම මිල යාපනයෙන්

    July, 26, 2021

    ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් ඊයේ (25) දින නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රු. 1,150/- ක් වන අතර එක් එක් දිස්ත්‍රික්කය අනුව එම මිල වෙනස් වනු ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව ගෑස් සිලින්ඩරයක වැඩිම සිල්ලර මිල වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එය රු. 1,259.00 කි.

    අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates