කොටස් වෙළෙඳපොළේ ප්‍රමාදයක්

    August, 16, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (16) දින පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ තාක්ෂණික අපහසුතා හේතුවෙන් ඒක් තැරැව්කාර සමාගමකට ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම මීට හේතු වී ඇති බවයි.

    මේ අතර Delivery Versus Payment (DVP) ගනුදෙනු පියවීමේ යාන්ත්‍රණය අද (16) සිට හඳුන්වා දීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගනෙ තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates