ලොක්ඩවුන් සමයේ කොටස් වෙළෙඳපොළ විවෘතයි

    August, 22, 2021

    නිරෝධායන ඇඳිරිනීති බලපැවැත්වෙන ඉදිරි සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා සාමාන්‍ය පරිදි විවෘත වන බව නිවේදනය කර සිටී.

    මේ ‌අනුව සාමාන්‍ය පරිදි සතියේ දිනවල පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා ක‌ොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates