මත්තලට ගුවන් යානා ආකර්ශනය කරගැනීමට බදු සහන හා වට්ටම්

    September, 28, 2021

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) වෙත කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම
    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් එම ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට ගුවන්තොටුපොළ විගමන බද්ද වසර දෙකක (02) කාලයක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමටත්, ඉදිරි වසර 04ක කාලයක් සඳහ‍ා ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සඳහා වට්ටම් ප්‍රදානය කිරීමටත් සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates