January, 12, 2022
දිවයිනේ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් වන නවිල් සමුහ ව්‍යාපාරයේ නවතම සාමාජිකයා ලෙස VOLL LANKA පුද්ගලික සමාගම 329/1C , නව නුවර පාර , කොතලාවල , කඩුවෙල යන ලිපිනයෙහි දැන් විවෘතව ඇත.
ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ නිරත prime movers හා ක්ෂේත්‍රයට සම්බන්ධ නොයෙක් බර වාහන අතර යුරෝපීය නිශ්පාදන සඳහා ප්‍රවීනයන්ගේ විශ්වාසයක් පවතී.
ඒ අතර ලොව ප්‍රමුඛ RENAULT , DAF , VOLVO , MERCEDEZ BENZ යන වාහන සන්නමයන්ගේ අමතර කොටස් සඳහා ලොව ප්‍රමුඛ වෙළඳ නාමයන් වන FEBI , VADEN , BEFRAN , SACHS , KNORR BREMSE , AUGER , COJALI සඳහා ලංකාවේ විශ්වාසවන්ත නියෝජිතයන් නොමැති ගැටලුව හඳුනා ගැනීමෙන් අනතුරුව එයට විසඳුමක් ලෙස VOLL LANKA (Pvt) Ltd. ආයතනය ආරම්භ කල බව අධ්‍යක්ෂ මණ්ඩලය පැවසිය.
පරිභෝගියකයන්ට විශ්වසනීය , තත්වයෙන් උසස් අමතර කොටස් දැරිය හැකි මිලකට හිඟයකින් තොරව ලබා දීම VOLL LANKA ආයතනේ ප්‍රධාන අරමුණ වී ඇත.
VOLL LANKA ආයතනයේ සුවිශේෂී කරුණු අතර ප්‍රමුඛ කරනා වන්නේ,
නුදුරේදීම www.voll.lk යන වෙබ් අඩවිය මගින් හා ජංගම දුරකථන App මගින් බොහෝ සේවාවන් පාරිභෝගිකයින් හට ලබා දීමට කටයුතු සලසා ඇත.
Video Story