ඉන්දීය විදෙස් ඇමති ලංකාවේ ෂෙඩ් එකකට යයි

    March, 28, 2022

    දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කොළඹ පිහිටි ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක් වෙත අද (28) දින ගොස් තිබේ.

    මේ පිළිබඳව ආචාර්ය එස්. ජයිශංකර් මහතා තබා ඇති ට්විටර් සටහනක් පහතින් දැක්වේ.