March, 28, 2022
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කොළඹ පිහිටි ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක් වෙත අද (28) දින ගොස් තිබේ.
මේ පිළිබඳව ආචාර්ය එස්. ජයිශංකර් මහතා තබා ඇති ට්විටර් සටහනක් පහතින් දැක්වේ.
Visited Lanka IOC in downtown Colombo. MD Manoj Gupta briefed me on fuel supply situation.
Indian LoC of US$ 500 million is helping Sri Lankan people in their everyday life. pic.twitter.com/1EmTpXmzSp
— Dr. S. Jaishankar (@DrSJaishankar) March 28, 2022
Video Story