April, 27, 2022
අද (27) මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 - රු. 360 සීමාවෙහි ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
ඒ අනුව මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල දක්වා තිබුනේ පහත අයුරිනි.
ලංකා බැංකුව - රු. 353.00
මහජන බැංකුව - රු. 352.99
සම්පත් බැංකුව - රු. 355.00
සෙලාන් බැංකුව - රු. 355.00
කොමර්ෂල් බැංකුව - රු. 355.00
DFCC - රු. 340.00
HNB - රු. 353.00
NDB - රු. 360.00
අමානා බැංකුව - රු. 355.00
Video Story