June, 16, 2022
සිය සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින ප්‍රචාරයන් සාවද්‍ය, පදනම් විරහිත ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ බව සඳහන් කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.


Video Story