• Ada Derana BIZ Sinhala
  • friendliest countries
  • sri lanka
  • world

ශ්‍රී ලංකාව ලොව හොඳම මිත්‍රශීලී රටවල් 10 අතරට

October, 10, 2022

ලොව ජනප්‍රිය සඟරාවක් වන Condé Nast Traveller විසින් පවත්වනු ලැබූ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ වඩාත් මිත්‍රශීලී රටවල් 10 (Top 10 friendliest countries) ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි අපට ඇති විශේෂත්වය නම් එම ලැයිස්තුවේ 09 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබීමයි.

එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇත්තේ මෙවන් සටහනකි.

From children to the elderly, the people of Sri Lanka are known for their love of visitors, and genuine desire to help. On the south coast, set sail on a whale watching expedition in Mirissa, shop the colourful boutiques of the fort city of Galle or shack up at the uber-luxe Cape Weligama hotel, occupying a cliff next to the ocean. Make the climb up to the Tea District, where precarious winding roads will lead you into the heart of the country's tea plantations, or, towards the centre, climb Sigiriya Rock for views far and wide.

මෙම සඟරාව විසින් නම් කර ඇති ලොව හොඳම මිත්‍රශීලී රටවල් 10 පහත පරිදි වේ.

1. French Polynesia
2. Colombia
3. New Zealand
4. Thailand
5. Costa Rica
6. Botswana
7. Peru
8. Belize
9. Sri Lanka
10. Philippines