October, 26, 2022
2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.
මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 ක් වේ.
Pre-open session - 09.30 a.m to 10.00 a.m
Open Auction - at 10.00 a.m.
Regular Trading - will commence at 10.00 a.m.
Market close - 1.00 p.m.
Video Story