• Ada Derana BIZ Sinhala
  • Ceylon Petroleum Corporation
  • Kanchana Wijesekera
  • sri lanka

තෙල් ගෙන්නපු හැටි කංචන කියයි

November, 8, 2022

2022 ජනවාරි 01 සිට සැප්තැම්බර් දක්වා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය කළ ආකාරය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) දින පියවර ගෙන ඇත.

මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ණයවර ලිපි විවෘත කිරීමේ නොහැකියාව මත 2022 පෙබරවාරි මාසයේ සිට දිගු කාලීන ටෙන්ඩර ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.

 


 

Video Story

Stock Market

Exchange Rates