COP 27 සමුළුවට සමගාමීව ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවකට ජනපති එක්වෙයි

    November, 10, 2022

    ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන මහත්වරු අතර හමුවක් පසුගිය (08) දා පැවැත්විණි.

    ණය කළමනාකරණය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද ඊට සහභාගී විය.

    Video Story

    Stock Market

    Exchange Rates