• Ada Derana BIZ Sinhala
  • export
  • sri lanka
  • Trailoka Vijaya Patra

‘ත්‍රෛලෝක විජය පත්‍ර‘ අපනයනයට යෝජනාවක්

November, 14, 2022

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතු යැයි මා යෝජනා කරනවා.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා.

Video Story

Stock Market

Exchange Rates