November, 22, 2022
75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමටත් එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
Video Story