නොවැම්බරයේ දින 22ක් තුළ සංචාරකයින් 41,000 ක් ඇවිත්

    November, 25, 2022

    2022 නොවැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් ලෙසින් වාර්තා වේ.

    නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් අතරට රුසියානුවන් 10,066 ක් හා ඉන්දියානුවන් 7,021 ක් ඇතුළත් වේ.

     

     

     

     

     

    Video Story

    Stock Market

    Exchange Rates