• Ada Derana BIZ Sinhala
  • Litro Gas
  • sri lanka

දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෑස් මිල වෙනස් වෙන හැටි

December, 8, 2022

එක් එක් දිස්ත්‍රික්කයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ලිට්රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි අවම මිල සටහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රු. 4,610 ක් වේ.

වැඩිම මිල යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මිල දැක්වෙන්නේ රු. 4,990 ක් ලෙසයි.

අදාළ සම්පූර්ණ මිල ලැයිස්තුව පහතින් දැක්වේ.

Video Story

Stock Market

Exchange Rates