December, 20, 2022
කොලඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළද, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාල පාර්ශවයන්ට වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව ඇත.
ඒ් අනුව, කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story