• A Day
  • Ada Derana BIZ Sinhala
  • Plane
  • sri lanka
  • SriLankan Airlines

‘A Day with a Plane’

December, 27, 2022

ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට  'A Day with a Plane'  යනුවෙන්  ව්‍යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්  දියත් කර ඇත.

ඒ අනුව වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විද්‍යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ සහ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසු දරු දැරියන් පසුගියදා ඒ සඳහා සහභාගී වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

Video Story

Stock Market

Exchange Rates