බැංකු 10ක ශ්‍රේණිගත කිරීම් පහළට

    January, 13, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වානිජ බැංකු 10 ක දීර්ඝ කාලීන ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීමට ගෝලීය ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් පියවර ගෙන තිබේ.

    ඒ අනුව බැංකු 10ක ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම් ඊට පෙර පැවති මට්ටම්වලින් පහළට දමා තිබේ.

    අදාල බැංකු 10 සහ ලබා දී ඇති නවතම ශ්‍රේණීන් පහත පරිදි වේ.

    Bank of Ceylon (BOC) to 'A(lka)'/Rating Watch Negative (RWN) from 'AA-(lka)'/RWN

    People's Bank (Sri Lanka) (PB) to 'A(lka)'/RWN from 'AA-(lka)'/RWN

    Commercial Bank of Ceylon PLC (CB) to 'A(lka)'/RWN from 'AA-(lka)'/RWN

    Hatton National Bank PLC (HNB) to 'A(lka)'/RWN from 'AA-(lka)'/RWN

    Sampath Bank PLC (Sampath) to 'A(lka)'/RWN from 'AA-(lka)'/RWN

    Cargills Bank Limited (CBL) to 'A(lka)'/RWN from 'A+(lka)'/RWN

    DFCC Bank PLC (DFCC) to 'A-(lka)'/RWN from 'A+(lka)'/RWN

    National Development Bank PLC (NDB) to 'A-(lka)'/RWN from 'A(lka)'/RWN

    Seylan Bank PLC (Seylan) to 'A-(lka)'/RWN from 'A(lka)'/RWN

    Nations Trust Bank PLC (NTB) to 'A-(lka)'/RWN from 'A(lka)'/RWN