• වීඩියෝ

ජනවාරියේ සංචාරක පැමිණීම ලක්ෂය පනී

February, 2, 2023

2023 ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.

2022 මාර්තු මාසයෙන් පසු මාසයක් තුළ ලක්ෂයක් ඉක්මවා සංචාරකයින් පිරිසක් පැමිණි පළමු මාසය මෙයයි.

මෙම මාසය තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 25% ක් හෙවත් 25,254 ක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

Video Story

Latest News

Stock Market

Exchange Rates