March, 7, 2023
අද (07) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 335.00 ක් දක්වා ත් පහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය.
ඒ අනුව අද (07) පෙරවරුවේ දී මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු.322.50 - රු. 337.50
මහජන බැංකුව - රු. 322.64 - රු. 337.29
සම්පත් බැංකුව - රු. 315.00 - රු. 335.00
HNB - රු. 315.00 - රු. 335.00
සෙලාන් බැංකුව - රු. 315.00 - රු. 335.00
DFCC - රු.315.00 - රු. 335.00
NDB - රු. 320.00 - රු. 335.00
DFCC - රු. 315.00 - රු. 335.00
අමානා බැංකුව - රු. 315.00 - රු.335.00
Video Story