March, 22, 2023
2025 දී, අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි කාර්ය මණ්ඩල වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා අද (22) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අතර එහිදී රජයේ ආදායම වැඩි කර ගැනීමේ සැලසුම් යටතේ ඔහු මේ බව පැවසීය
මීට අමතර රජයේ අදායම වැඩිකර ගැනීම සඳහා දියත් කර ඇති සෙසු සැලසුම් පහත පරිදි වේ.
Video Story