මාර්තු මාසෙය් දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 1.96% කින් පහළට

    May, 3, 2023

    2023 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

    2022 මාර්තු මාසයට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.96% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,037.5 දක්වා අඩුවී ඇත. එය 2021 මාර්තු මාසයට සාපේක්ෂව 5.14% ක අඩුවීමකි.

    වර්තමාන ආර්ථික තත්ත්වය හේතු කොටගෙන ප්‍රධාන වෙළෙඳපොළවල භාණ්ඩ ඉල්ලුම පහත වැටීම තවදුරටත් සිදුවෙමින් පවතී.