May, 18, 2023
මෙරට වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.
අද පෙරවරු 10 පමණ වන විට වානිජ බැංකු කිහිපයක යාවත්කාලීන දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සදහන් කර තිබුණි.
ලංකා බැංකුව - රු.298.00 - රු. 312.00
මහජන බැංකුව - රු. 298.53 - රු. 311.96
සම්පත් බැංකුව - රු. 300.00 - රු. 312.00
HNB - රු. 300.00 - රු. 312.00
DFCC - රු.298.00 - රු. 314.00
NDB - රු. 301.00 - රු. 311.00
Video Story