Diamond “පෝ ෂණ සත්කා රය” 2023 ප්‍රතිලා භීන් 5000ක් පෝ ෂණය කිරීමට උපකාරී වේ

    August, 23, 2023

    ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මො හො තක, අපේ ජනතා වට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහා ර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා  රජය ප්‍රමුඛ කො ට සලකයි. ස්වයංපෝ ෂිත ජා තියක් බවට පත්වීමේ අරමුණු සා ක්ෂා ත් කර ගැ නීම සඳහා  රජයට සහා ය වීම පුද්ගලික අංශයේද වගකීමකි. එදිනෙදා  ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟා සිටුවීමේ කැපවී සිටින  Diamond Best Foods පසුගියදා  උඩුනුවර සංවර්ධන භාරය සමඟ එක්ව ප්‍රතිලා භීන් 5000කට නො මිලේ කිරිපිටි ලබා දීමට කටයුතු කළේය.

    "පෝ ෂණ සත්කා රය" 2023 වැඩසටහන 2023 අගෝ ස්තු 20 වන දින පවත්වන ලද අතර එහිදී මහනුවර සහ කො ළඹ තෝ රා ගත් ප්‍රදේශවලින් තෝ රා ගත් ප්‍රතිලා භීන් 5000 කට නො මිලේ කිරිපිටි ලබා දෙන ලදී. මෙම සැපයුම 2023 අවසා නය දක්වා  පවතිනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 20කට වඩා  වටිනා  කිරිපිටි බෙදා හැරේ.

    කලා ප අධ්‍යා පන කා ර්යා ලවල සහා ය ඇතිව මහනුවර සහ කො ළඹ තෝ රා ගත් ප්‍රදේශ වල ප්‍රතිලා භීන් මේ සඳහා  තෝ රා ගෙන ඇත. ප්‍රතිලා භීන් අතරට 1-5 ශ්‍රේණිය අතර පාසල් දරුවන්, විශේෂ අවශ්‍යතා  සහිත දරුවන්, අනා ථ නිවා ස, වැඩිහිටි නිවා ස සහ දහම් පා සල් ඇතුළත් වේ.

    උඩුනුවර සංවර්ධන භා රය ස්වේච්ඡා  සමාජ සේවා  සංවිධා නයක් වන අතර එය 2015 වසරේ ආරම්භයේ සිටම පුද්ගලයන්ගේ සහ ප්‍රජා වන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට කැපවී සිටී. UDT යනු වරප්‍රසා ද නො ලත් ප්‍රජා වන්ගේ අවශ්‍යතා  සපුරාලීම සහතික කිරීම සඳහා  සමා න අදහස් ඇති සංවිධා න සමඟ ක්‍රියා  කරන ජා තික රා ජ්‍ය නො වන සංවිධානයකි.

    ශ්‍රී ලංකා වේ වසර 60 කට වැඩි කා ලයක් ජන හඳ දිනා ගත් Diamond Best Foods යනු Diamond කිරි පිටි, Roza පැස්ටා, Diamond ඕට්ස් සහ ටින් මා ළු සහ තවත් බො හෝ   වෙළඳ නා ම සඳහා  විශ්වා සදා යක නා මයකි. Diamond කිරි පිටි ශ්‍රී ලංකා  පරමා ණුක බලශක්ති මණ්ඩලයේ සහ ජා තික සෞ ඛ්‍ය විද්‍යා  ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව සකසා  ඇති අතර SLS සහතිකයද ලබා  ඇත. ඉහළම ගුණා ත්මක බව සහතික කිරීම සඳහා  Diamond කිරි පිටි වෙළඳපො ළට නිකුත් කිරීමට පෙර තියුණු තත්ත්ව පරීක්ෂා වන්ට ලක්වෙයි. Diamond කිරි පිටි නවසීලන්තය - ෆො න්ටෙරා  වෙතින් ලබා ගන්නා  අතර හොඳින් රැකබලා ගන්නා , 100% ස්වභා වික, තaණ වලින් පෝ ෂණය වන ගවයන්ගෙන් දො වා ගනී. Diamond කිරි පිටි පෝ ෂ්‍යදා යී වන අතර මුදලට විශා ල වටිනාකමක් ඇති නිසා  වෙළඳ නා මයට ජනතා ව වෙත ළඟා වීමට සහ වඩා ත් කැමති තේරීමක් වීමට හැකි වී තිබේ.

    “පෝ ෂණ සත්කා රය”සමා ජ සත්කා ර වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යා මටත්, එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යා ප්ත කිරීමටත්, අවශ්‍යතා  ඇති ප්‍රජා වන්ගෙන් විශා ල පිරිසකට ආහා ර සහ පෝ ෂණය සඳහා  ප්‍රවේශය සහතික කිරීම සඳහා  ඉලක්ක කරගැ නීමටත් ආයතන දෙකම බලා පො රො ත්තු වේ. වැඩි විස්තර සඳහා  කරුණා කර 077 788 7888 අමතන්න.