November, 6, 2023
2024 තරඟවාරය සඳහා IPL ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 19 වන දා ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
මේ අතර එක් එක් IPL කණ්ඩායම්, ඔවුන් විසින් රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනු ලබන ක්‍රීඩකයින් පිළිබඳ ලැයිස්තු ඉදිරිපත් කිරීමට නොවැම්බර් 15 දින දක්වා කාලය ලබා දී තිබේ.
Video Story