January, 17, 2024
ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබෙන බවත්, වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් රැග ගැනීමට, සුපරීක්ෂාකාරීව සිටීම සහ වංචාකරුවන් විසින් යොදා ගන්නා උපායන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Video Story