February, 5, 2024
මෑතක දී නීතිගත කරන ලස 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව, ද ෆිනෑන්ස් කම්පැනි පීඒල්සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.02.06 වන දින සිට නැවත ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024.05.21 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.

Video Story