February, 9, 2024
පිනකල් ශ්‍රී ලංකා 2023 සම්මාන උළෙලේදී මෙවරත් වසරේ විශිෂ්ටතම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය සහ ලාභාලතම සමාජ ව්‍යවසායකයා යන සම්මාන ද්විත්වයම ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගමට හා එහි අධිපති දේශමාන්‍ය සමිත ගුරුගේ මහතාට හිමි විය.
25 වන වියේ සිටින ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා වර්තමානයේදී වෛද්‍ය, හෙද, සාත්තු සේවා ආදී ක්ෂේත්‍රවල රැකියා රැසක් සපයමින් වැඩිහිටියන් හා රෝගීන් රැසකට සේවා සපයයි. තරුණ ව්‍යවසායකයෙකු ලෙස ඔහු පානදුර පුරවරයටත්, අධ්‍යාපනය ලැබූ හොරණ මේධංකර මහ විද්‍යාලයටත්, හොරණ විද්‍යාරත්න විද්‍යාලයටත්, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයටත්, සබරගමුව විශ්වවිද්‍යාලයටත් මහත් අභිමානයකි.
Video Story