February, 28, 2024
ශ්රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය එළඹෙන සතියේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
X සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරන අතර මෑතක දී සිදුකරන ලද ශ්රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එහිදී බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
We have summoned the Governing Board of @CBSL to @ParliamentLK CoPF next week so MPs could seek clarification on the recent staff pay hike and for any necessary action. CBSL independence is subject to accountability to the legislature per Sec 80 (2) (a) of the CBSL Act. pic.twitter.com/BRASST2xzb
— Harsha de Silva (@HarshadeSilvaMP) February 27, 2024
Video Story