March, 1, 2024
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ පාරදෘශ්‍ය සූර්ය බල නියමු ව්‍යාපෘතිය ඊයේ (29) මහනුවර, හන්තාන ප්‍රදේශයේදී දියත් කරන ලදී.
මෙම නියමු ව්‍යාපෘතිය මගින් මෙරට තේ වතුවල පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය අධ්‍යයනය කිරීම සඳහා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට සහාය වනු ඇත.

Video Story