March, 4, 2024
අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 309.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2023 ජූලි 07 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් හා විකුණුම් මිල රු. 313.41 ක් බවයි.

Video Story