March, 12, 2024
එක්සත් ජනපද ඩොලරයක මිල අද (12) දිනයේ දී රු. 307.02 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊයේ (11) දිනයේ දී ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක මිල සඳහන් වූයේ රු. 307.56 ක් ලෙසිනි.
මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.62 ක් ලසෙින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 311.98 ක් ලෙසින් වාර්තා වේ.

Video Story