බදු ගෙවන අයට දැනුම්දීමක්. හෙටට කලින් ගෙවන්න

    March, 14, 2024

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත දැනුම් දීමක් කර තිබේ.

    පෙබරවාරි මාසය තුළ රඳවාගත්, පොලිය මත අත්තිකාරම් ආදායම් බදු, රඳවා ගැනීමේ බදු, ගාස්තු සහ වෙනත් ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බදු, අත්තිකාරම් පුද්ගල ආදායම් බදු යනාදිය 2024 මාර්තු 15 හෝ එදිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස එම දැන්වීමේ සඳහන් වේ.